ads

Slider[Style1]

Style2

Style3[OneLeft]

Style3[OneRight]

Style4

Style5

ඇමරිකාවේදී ඉන්දීය රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරිනියක වන දිව්‍යානි ක්‍රොබ‍්‍රගේට් නිරුවත් කිරීම සම්බන්ධයෙන් හටගෙන ඇති ඉන්දීය හා ඇමෙරිකානු රාජ්‍ය තාන්ත‍්‍රික අර්බුදය නිසා ඇමෙරිකානු සහකාර ලේකම් නිශා දේසායි බිස්වාල් මහත්මියගේ ශ‍්‍රී ලංකා සංචාරයද කල් ගොස් තිබේ.

ඇය මේ මස දෙවැනි සතිය තුළ ඉන්දීය සංචාරයකින් පසුව මෙරටට පැමිණීමට නියමිතව තිබිණි. නමුත් පවතින තත්ත්වය හමුවේ ඉන්දියාවට පැමිණීමට නොහැකි වීම නිසා ඇගේ ශ‍්‍රී ලංකා සංචාරයද මේ මස අගවන තෙක් කල් ගොස් ඇත.

ලබන මාර්තු මාසයේ ජිනීවාහි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසියට පෙරාතුව ඇය මෙසේ ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි.

«
Next
Newer Post
»
Previous
Older Post

No comments:

Post a Comment


Top