අන්තර්ජාලයේ ලිංගික දර්ශන නරඹන්න වැඩි වශයෙන් පුරුදු වුණ රටත් මේක. මේවායින් අපිට ලංකාවේ ජීවත්වන මිනිසුන්ගේ මානසික මට්ටම ගැන හිතාගන්න පුළුවන් යයි එජාපයෙන් දකුණු පළාත් සභාවට තරඟ වදින් ජනප‍්‍රිය නිළී නදීෂා හේමමාලි පවසයි.
පුවත්පතක් හා අදහස් දන්වමින් ඇය මෙසේද කියා සිටී.
අපේ රටේ ජනපි‍්‍රක කලාකාරිනියන් දේශපාලනයට එන එක ගැන චෝදනා කරන්නේ පුරුෂ මූලික සමාජ ක‍්‍රමයක් තිබෙන නිසා වෙන්න ඕන.
‘විදේශයන්හි දේශපාලනයට යොමුවන කලාකාරිනියන්ට චෝදනා එල්ල නොවනවානම් එයට හේතු වන්නේ එම සමාජයන්හි වෙසෙන ජනතාව අධ්‍යාපනය,සංස්කෘතිය යන ඒවායෙන් ඉහළ මානසිකත්වයකින් ඉන්න නිසා වෙන්න ඕන.
උදාහරණ ලෙස අපට කියන්න පුළුවන් අපේ රටේ මිනිසුන්ගේ මානසිකත්වයයි,විදේශයන්හි වෙසෙන ජනතාවගේ මානසිකත්වය වෙනස් නිසානේ අපේ රටේ සියදිවි හානි කරගන්නන් පිරිස වැඩි.ඒ වගේම තමයි ස්ත‍්‍රී දුෂණ,ළමා අපචාර වැඩි ගණනක් සිදුවන රටක් තමයි අපේ රට. ඒ වගේම තමයි මානව හිම්කම් බහුල වශයෙන් කඩවන රටත් මේක.
අන්තර්ජාලයේ ලිංගික දර්ශන නරඹන්න වැඩි වශයෙන් පුරුදු වුණ රටත් මේක. මේවායින් අපිට ලංකාවේ ජීවත්වන මිනිසුන්ගේ මානසික මට්ටම ගැන හිතාගන්න පුළුවන්. ඉතින් දේශපාලනයට නිළියන් යොමු වුණාම චෝදනා කරන්නෙත් එවැනි මානසිකත්වයක් තියෙන උදවිය වෙන්න ඕන’
Slider[Style1]
Style2
Style3[OneLeft]
Style3[OneRight]
Style4
Style5
Subscribe to:
Post Comments (Atom)
Blog Archive
-
▼
2014
(12)
-
▼
January
(12)
- ඉන්ටනෙට් එකේ වැඩිපුරම සෙක්ස් බලන රටක් මේක
- නම ගිය සමාගමක් වසා දැමූ පාසල් ගොඩනැගිල්ලක පණුවන් ස...
- රසිකයන්ගේ හිතවත්කමට මම හරිම ආදරෙයි
- පණ ඇති සතුන් සිටින තවත් ලොවක් ළඟදීම
- රන් පාපන්දුව කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝට
- මහ ඔයත් පිටාර ගලයි
- Nipuni Wilson
- Madhu Nithyani new
- ගෙදර රණ්ඩුවක් කියලා කට්ටිය ආවා මාදනී මල්වත්තගේ
- ඉන්දීය තානාපති නිලධාරිනියගේ නිරුවත ලංකාවට ජිනීවාහි...
- බි්රතාන්යයේ තරබාරුකම වඩාත් අයහපත් මටට්මකට
- මර්සි එදිරිසිංහ රෝගාතුරව රෝහලේ
-
▼
January
(12)
No comments: